කෘදන්ත - 97

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Krudantha - කෘදන්ත - Participles.


‘කෘදන්ත’ යනු සත්‍ය වශයෙන් ම, ක්‍රියා පදයන්ට අයිති නාම විශේෂණ පද වේ. ඒවා නාම විශේෂණ පද පාඩම (31, 32 සහ 33) යටතේ සනිදර්ශනව (නිදර්ශන සහිතව) දක්වා ඇත. නමුත්, ඒවා (කෘදන්ත) ක්‍රියා පදයන් ද වේ; එබැවින් ඒවායේ (කෘදන්තවල) ‘ක්‍රියා පද’ හා ‘නාම විශේෂණ පද’ ලෙසින් කෙරෙන භාවිතයන් (යොදා ගැනීම්) වෙනස් ය.

{Participles are really the adjectives of verbs. They have been illustrated in the chapter on Adjectives. But, they are verbs also, and their uses as verbs and as adjectives are different.}

ඉංග්‍රීසි භාෂාවේ ‘කෘදන්ත’ වර්ග දෙකකි.
{There are two participles in English.}

1. Present Participles - මිශ්‍ර ක්‍රියා (මිශ්‍ර ක්‍රියාමය කෘදන්ත / මිශ්‍රක්‍රියා).

2. Past Participles - අතීත කෘදන්ත (පූර්ව ක්‍රියාමය කෘදන්ත / පූර්ව ක්‍රියා / පූර්වක්‍රියා).

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll