දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - කර්තෘ කාරක - විධික්‍රියා ක්‍රියාවිධිය - 110

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Danatamath Danna Kriyapadayaka Waranangeema - Kathru Karaka - Widhikriya Kriyawidhiya –  දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - කර්තෘ කාරක - විධික්‍රියා ක්‍රියාවිධිය - Conjugation of the Verb - Active Voice - Imperative Mood.


දැනටමත් දන්නා ක්‍රියාපදය = To Teach = උගන්වන්න / උගන්වන්(න)ට / උගන්වන්ඩ /  - කථා - උගන්නන්ඩ.
[To Teach = Infinitive = භාව ක්‍රියාව = තුමන්ත ක්‍රියාව = ක්‍රියා ධාතුව = ක්‍රියා ප්‍රකෘතිය.]
[භාව ක්‍රියාව = ක්‍රියා ධාතුව = ක්‍රියා ප්‍රකෘතිය = ක්‍රියා මූලය = කිසිදු වෙනසක් සිදු කිරීමට (වරනැඟීමට) පෙර, ක්‍රියා පදයක මූලික ම ස්වරූපය.]

ඒකවචන = To be taught. / To be taught! / To be taught (thou / you)! = උගන්වන්න. / උගන්නනවා! උගන්නන්නයි කිව්වේ! / උගන්නවන්නෙහි!, උගන්වපිය (තෝ, තා / නුඹ, ඔබ)!
{Singular = Teach. / Teach! / Teach (thou / you)!}

බහුවචන = To be taught. / To be taught! / To be taught (thou / you)! = බහුවචන = උගන්වන්න. / උගන්නනවා! උගන්නන්නයි කිව්වේ! / උගන්නවන්නෙහු!, උගන්වපියව් (තොපි, තෙපි / නුඹලා, ඔබලා)!
{Plural = Teach. / Teach! / Teach (ye / you)!}

Homework - ගෙදරවැඩ.

ඉහත පරිදි, පහත ක්‍රියා (මූල) පද (පහ), විධික්‍රියා ක්‍රියාවිධිය තුළ වරනඟන්න.
To play, to write, to sing, to read, සහ to pass.

{Conjugate the following verbs in Imperative Mood (as above): To play, to write, to sing, to read, and to pass.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll