නාමවිශේෂණ ලෙසින් භාවිතාවන මිශ්‍රක්‍රියා - 32

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Namawisheshana Lesin Bhawithawana Mishrakriya - නාමවිශේෂණ ලෙසින් භාවිතාවන මිශ්‍රක්‍රියා - Present Participles as Adjectives.


මිශ්‍රක්‍රියා* සඳහා උදාහරණ : a smiling face - සිනාමුසු / සිනාබර මුහුණක්, a visiting card, a speaking likeness …

{E.g. for present participles : a smiling face, a visiting card, a speaking likeness …}

මිශ්‍රක්‍රියා, නාම විශේෂණ ලෙසින් වාක්‍ය වල යෙදෙන අයුරු.
{Present Participles as Adjectives, Used in sentences.}

You must have some good visiting cards.
(ඔයා ගාව හොඳ නාම පත්‍ර කිහිපයක් තියන්න ම ඕනේ.)
That is a speaking likeness.
What is that jingling noise?
She is a very loving little girl.
We have a talking parrot ...

මිශ්‍රක්‍රියා* = මිශ්‍රක්‍රියාමය නාම විශේෂණ පද.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll