සංසන්දනය නොකළැකි - 37

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Sansandanaya Nokala Haki - සංසන්දනය නොකළැකි - Incomparable. 


සමහරක් ක්‍රියා විශේෂණ පදවල නියතවාචකය තුළ අතිශයාර්ථවාචකාර්ථයක් හෝ නිශ්චිත අවසනාර්ථයක් ඇත. එබැවින් බොහෝ විට සංවාදවල දී යොදා ගත්ත ද, සංසන්දනාත්මක වාචකය හා අතිශයාර්ථවාචකය ලබා නොදිය යුතුය.

{There are certain adjectives which in there positive form have a superlative or final meaning, and so should not be given comparative and superlative forms, although this is often done in conversation.}

එලෙස, යම් දෙයක් පරිපූර්ණ (perfect) නම් තවදුරටත් පරිපූර්ණ විය නොහැක. කෝප්පයක් පිරී ඇත්නම් (full), එයට තවත් පිරවිය නොහැක. පුද්ගලයකු මියගොස් (dead) ඇත්නම්, ඔහුට තවත් මිය යා (deader) නොහැක.

{Thus if a thing is perfect it cannot be more so; if a cup is full, it cannot hold more; if a person is dead he cannot be deader!}

ඉහත උදාහරණ (තුන) හැරුණුවිට තවත් උදාහරණ ඇත : supreme, right, wrong, chief, earthly, circular, internal, external, extreme, living, payable, permanent යනාදිය හා බොහෝ නස්ත්‍යාර්ථ (නිශේධනාත්මක) ක්‍රියා විශේෂණ: impossible, insoluble, untold, unconscious, unless යනාදිය යි.

{Besides the above examples there are others, such as supreme, right, wrong, chief, earthly, circular, internal, external, extreme, living, payable, permanent, and many negative adjectives, such as, impossible, insoluble, untold, unconscious, unless …}

කාලය හඟවන ක්‍රියා විශේෂණ පද, සංසංදනය කරනු නොලැබේ. උදාහරණ: hourly, daily, nightly, weekly, fortnightly, monthly, yearly, annual.

{Adjectives denoting time are not to be compared : hourly, daily, nightly, weekly, fortnightly, monthly, yearly, annual.}

දේශීයත්වය හඟවන ක්‍රියා විශේෂණ පද, කලාතුරකින් සංසංදනය කරනු ලැබේ.
උදාහරණ: Sri Lankan, American, German, Irish, Punjabi …

{Adjectives denoting locality rarely compared : Sri Lankan, American, German, Irish, and Punjabi …}

ද්‍රව්‍ය හඟවන (ද්‍රව්‍යමය) නාම විශේෂණ පද, සාමාන්‍යයෙන් සංසංදනය කරනු නොලැබේ.
උදාහරණ: earthen, leaden, golden, wooden … 

{Adjectives denoting material are not usually compared: earthen, leaden, golden, wooden …}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll