ලිංග භේදය විදහා දක්වන්නේ කෙසේද යත් - II - 14

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Linga Bhedaya Widaha Dakwanne Keseda Yath II - ලිංග භේදය විදහා දක්වන්නේ කෙසේද යත් II - How Gender Is Shown II


තවද, සර්ව නාම අතර පැටවුන්ගේ (child = දරු පැටියා) නම් ද වේ.
{Also, Among the common nouns are the names of young creatures, such as …}
               

Expressing Gender

Parent (මව/පියා) 

Young (පැටියා)

Mother

Child

Cow

Calf

Hen

Chicken

Goose

Gosling

Duck

Duckling 

Swan

Cygnet

Dear

Fawn

Dog

Pup (puppy)

Cat

Kitten (kitty)

Horse

Pony


සමහර වෙලාවට, පොදු ලිංගාර්ථ හෝ නපුංසක ලිංග පද, පුරුෂ ලිංග හෝ ස්ත්‍රී ලිංග පද ලෙසින් ම ගනන්ගැනේ.
අපි අශ්වයෝ, බල්ලෝ, කොටි, ... ආදී ලෙසින් හා අලියා වැනි විශාල සතුන් ගැන කතාකරන විටදී, එම පද පුරුෂ ලිංගය ම ගන්නා බව ද වටහාගන්න.

{Sometimes nouns of the common gender or the neuter gender regarded as masculine or feminine.
We speak of horses, dogs, and larger animals such as the elephant as masculine.}

සාමාන්‍යයෙන්, “නැව” ස්ත්‍රී ලිංග අරුතින් ගෙන කතාකරනු ලැබේ.
{Ship is generally spoken of as feminine.}

බොහෝ විට, “කෝච්චි” සහ “ස්වයං යාන්ත්‍රික උපකාරක යන්ත්‍ර” ස්ත්‍රී ලිංග අරුතින් ගෙන කතාකරනු ලැබේ.
{Railway trains and locomotives are often spoken of as feminine.}

සාමාන්‍යයෙන්, රටවල්වල නම් ස්ත්‍රී ලිංග වේ.
{The names of countries are generally feminine.}

මිනිස් දිවියෙන් බාහිරව ඇති බොහෝ දේ, මිනිසුන් ලෙසින් සලකනු ලැබේ. එසේ සැලකීමට “පුද්ගලාරෝපණය” යැයි කියනු ලැබේ. එවැනි දේ, පුරුෂ ලිංගයට අයත්වන අතර ඒවා ගැන මතක් කරන විට අපේ මනසට නැගෙන්නේ පුරුෂ ලිංගික ගතිගුණ ය.

උදාහරණ : the sun, war, the east (direction), wind, time, demons, සහ the mountains.

{Many things outside human life are treated as persons. This is called Personification. Those are belonging to the masculine gender and remind us masculine qualities. Such as: the sun, war, the east (direction), wind, time, demons, and the mountains.}

එසේම සශ්‍රීකත්වය ට, සෞන්දර්යය ට හෝ ලාලිත්‍යය ට සබැඳි දේවල් ස්ත්‍රී ලිංගයෙන් ම සලකයි.

උදාහරණ : Earth, the moon, dawn, nature, spring ...

{Similarly, things connected with fertility or beauty or the delicacy are treated as feminine. Such as: Earth, the moon, dawn, nature, spring ...}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll