නිර්පුද්ගල ක්‍රියාපද - 156

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Nirpudgala Kriyapada - නිර්පුද්ගල ක්‍රියාපද -Impersonal Verbs.


ප්‍රථම පුරුෂ ඒකවචන නපුංසක ලිංග (නිර්ලිංගික) සර්වනාමය වන ඉට් (It), ඇතැම් ක්‍රියාපදවල කර්තෘ ලෙස යොදා ගැනේ. 
Some verbs are used in the third person singular with the neuter pronoun It as their subject.

ඒ සමහරක් කියමන් කාලගුණය, ඍතුව හෝ කාලය ට ඥාතීත්වය (සම්බන්ධය) දක්වයි.
Some of these expressions relate to weather, season or time.

කොහොමද වැස්ස!
How it rains!

විදුලි කොටනකොට සාමාන්‍යයෙන් අකුණුත් ගහනවා.
When it lightens it generally thunders too.

රස්නෙයි, සීතලයි, තෙතයි ආදී ලෙසින්.
It is hot, cold, damp etc.

තේ බොන වෙලාව හරි.
It is time for tea.

Seem (සීම්), Appear (ඇපියර්), Happen (හැපන්) යන ක්‍රියාපද අකර්තෘකව (කර්තෘ කෙනෙකු සම්බන්ධ නොකොට) යොදා ගැනෙන අතර, ඒවා ඉහත පරිදි යොදා ගන්නා අනෙකුත් කියමන්ය.
The verbs Seem, Appear, Happen are used impersonally, and there are other expressions of a similar kind.

ඔහු නෑවිත් ඉඳීවි වගේ පේනවා.
It seems as if he were not coming.

ඒ එසේ වුවත් අන්තිමේ දී, එයා වැරදියි වගේ.
It appears that he was innocent after all.

අපි ගොඩාක් දුරින් නෑයෝ වෙනවා ("ලංකා පවුල ම නෑදෑයෝ" / "මිනිස් වර්ගයා ම ඥාතීහු ය").
It happens that we are rather distantly related.

ප්‍රේක්ෂකයෝ/ශ්‍රාවකයෝ නොසෑහෙන්න (ගොඩාක්) ඉඳියි වගේ.
It is likely that there will be a large audience.

අපි අග්‍රාවල ඉන්න/යන්න ඉඩ(ක්) (අවස්ථාවක්/චාන්ස් එකක්) තියනවා.
There is a chance of our being in Agra soon.

ඔහු බිහිරියි කියන්නේ ඇත්ත (නේ)ද?
Is it a fact that he is deaf?

["Were is sometimes used instead of `was' in certain structures, for example in conditional clauses or after the verb `wish'. (FORMAL)
He told a diplomat that he might withdraw if he were allowed to keep part of a disputed oil field..."

as it were = (හරියට) මෙහෙම/එහෙම වුණා වගේ. 
"ADV (Similarity):  as if, so to speak, as it were, as if it were, quasi, just as."

"as if - FUNCTION: conjunction. DATE:13th century 

1 : as it would be if
 --- it was as if he had lost his last friend
2 : as one would do if
 --- he ran as if ghosts were chasing him
3 : THAT
 --- it seemed as if the day would never end"

"IT IS A FACT THAT = Something surprising or unlikely."
"A thing that is known to be true, especially when it can be proved:
Isn't it a fact that the firm is losing money."]

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll