“ශුඩ්” යන ක්‍රියා පදය - 138

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“Should” Yana Kriyapadaya - “ශුඩ්” නම් ක්‍රියාපදය - The Verb "Should". 


කටයුත්ත හෝ යුතුකම දැක්වීමට ද Should යන උප ක්‍රියා පදය භාවිතා කරයි.
[The Auxiliary Verb Should is also used to denote duty or obligation.]

අපේ මව් රටට / මාතෘ භූමියට සහයවීමට අපට කළ හැකි සියල්ල ම අප කළ යුතුයි.
We should do all we can to help our mother-country / motherland.

"1. Used to express obligation or duty: You should send her a note.
2. Used to express probability or expectation: They should arrive at noon.
3. Used to express conditionality or contingency: If she should fall, then so would I.
4. Used to moderate the directness or bluntness of a statement: I should think he would like to go."

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll