කර්තෘකාරක - 62

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Kathrukaraka - කර්තෘකාරක - Active Voice. 


කර්තෘ යමක් කරන/කළ/අනාගතයේදී කරන බව හඟවන්නේ කර්තෘකාරක (වාක්‍ය) තුළිනි.
{The Active Voice denotes that the Subject does (did or will do) something.}

උදාහරණ - Examples.

Everyone loves her baby - හැමෝම ඇඟේ බබාට ආදරෙයි/ආදරේ කරනවා.
The tiger killed the deer - කොටියා මුවාව මැරුවා.
I will leave the scene - මම එතනින් යයි/යාවි.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll