කාරක - 61

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Karaka - කාරක - Voice. 


‘කාරක’ යනු, කර්තෘ යම් ක්‍රියාවක් කරන / කළ බව ඇඟවීමට හෝ කර්තෘට යම් ක්‍රියාවක් කරන / කළ බව ඇඟවීමට, අදාළ ක්‍රියා පදයේ සිදුකරනු ලබන වෙනස්කමයි.

{Voice is a change in a verb to denote whether the subject of the verb does (did / will do) something, or whether something is (was / will be) done to the subject.}

‘කර්ම කාරක’ හා ‘කර්තෘ කාරක’ ලෙසින් ‘කාරක’ දෙකකි.
{There are two voices, Active and Passive.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll