ආත්මකථන ලියමු - 500

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

අපි ආත්ම චරිත කථන ලියමු - Let's Write Autobiographies.

පහත දැක්වෙන මාතෘකා යටතේ ස්වයං චරිතාපදාන ලියන්න:-
Write Autobiographies of the following: —

1. පූසෙක්.
1. බළලෙක්.
1. A cat.

2. අලියෙක්.
2. An elephant.

3. රුපියලක්.
3. A rupee.

4. යාචකයෙක්.
4. හිඟන්නෙක්.
4. A beggar.

5. ඔටුවෙක්.
5. A camel.

6. ගිනිපෙට්ටියක්.
6. A box of matches.

7. දුම්රිය එන්ජිමක්.
7. A railway locomotive.

8. අඹ ගෙඩියක්.
8. A mango.

9. මෝටර් කාර් එකක්.
9. A motor car.

10. මදුරුවෙක්.
10. A mosquito.

11. තීන්ත පෑනක් / තින්ත පෑනක්.
11. A fountain pen.

12. ඉටිපන්දමක්.
12. A candle.

13. අශ්වයෙක්.
13. A horse.

14. මල් මාලයක්.
14. A garland.

15. එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක්.
15. එන්ජින් රියදුරෙක්.
15. An engine-driver.

ලියුම් බෙදන්නෙක් / පියන් කෙනෙක් / පියුම් මාමෙක්.
16. A postman.

17. දඩයක්කාරයෙක්.
17. A hunter.

18. වෛද්‍යවරයෙක්.
18. A doctor.

19. සිල්ලර බඩු වෙළෙන්දෙක්.
19. A grocer.

20. උයන්පල්ලෙක්.
20. A gardener.

කුලීරථ රියදුරෙක්.
21. A chauffeur.

22. පොතක්.
22. A book.

23. රජෙක්.
23. A king.

24. නෞකාවක්.
24. නැවක්.
24. A ship.

25. පැන්සලක්.
25. A pencil.

26. නළාවක් / බට නළාවක් / වස්දණ්ඩක්.
26. A flute.

27. ගිරවෙක්.
27. A parrot.

28. මවක්.
28. A mom.

29. සමනලයෙක්.
29. A butterfly.

30. මාලතී මාලයක් / පිච්ච මල් මාලයක් / සමන්පිච්ච මාලයක්.
30. A garland of jasmine.

31. ගංගාවක් / ගඟක්.
31. A river.

32. කන්දක්.
32. A mountain.

33. රත්තරන් ඔරලෝසුවක්.
33. A gold watch.

(මූණ බලන) කණ්ණාඩියක් / කැඩපතක් / කැටපතක්.
34. A looking-glass.


Knowledge-Recapture - Self-Tester – දැනුම්-මිනුම් - ස්වයං-විභාග.

35. Answer (/ do / write) each and every lesson-related question (/ homework / assignment) correctly and fluently; until then ...

35. පාඩම හා සම්බන්ධ සෑම ප්‍රශ්නයකටම ( / ගෙදර වැඩ / පැවරුම්) නිවැරදිව හා චතුර ලෙස පිළිතුරු දෙන්න ( / කරන්න / ලියන්න); එතෙක් ...

ඉංග්‍රීසි කෙළපැමිණෙන්න!

ඉංග්‍රීසි.lk.ඉංග්‍රීසි.com


සමාප්තයි.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll