නාම විශේෂණ - නියත සංසන්දනය - 35

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Niyatha Sansandanaya - නියත සංසන්දනය - Regular Comparison.

 
නාම විශේෂණ හැදෙන හැටි - Derivation of Adjectives.
 
එක මාත්‍රාවක්* පමණක් ඇති නාම විශේෂණවල හා මාත්‍රා දෙකක් ඇති සමහර නාම විශේෂණ පදවලසංසන්දනාත්මකවාචකය සකසාගන්නේ නාම විශේෂණවල අගට er එකතුකිරීමෙනි. එසේම අතිශයාර්ථවාචකය සකසාගන්නේ නාම විශේෂණවල අගට est එකතුකිරීමෙනි.
 
එක මාත්‍රාවක්* = පළමු (අංක 01) පාඩම යට බලන්න. (පහත උදාහරණ බලන්න.)
 
{Adjectives of only one syllable, and some of the two syllables, form the comparative by adding -er, and the Superlative by adding -est.}
 
[Positive- නියතවාචකය. Comparative - සංසංදනාත්මකවාචකය. Superlative - අතිශයාර්ථවාචකය.]
 

Positive. 

Comparative. 

Superlative. 

Young

younger

youngest

Cold

colder

coldest

Bright

brighter

brightest

Tall

taller

tallest.

  
• නාම විශේෂණයක නියතවාචකය එක් ව්‍යංජනාක්ෂරයකින් අවස්නවී එම ව්‍යන්ජනාක්ෂරයට කලින් කෙටි ස්වරාක්ෂරයක්* යෙදේ නම්, -er සහ -est එකතුකිරීමට පෙර එම ව්‍යංජනාක්ෂරය ද්විත්ව වේ.
 
කෙටි ස්වරාක්ෂරයක්* = පළමු (අංක 01) පාඩම යට බලන්න.
 
{If the Positive ends in one consonant preceded by a short vowel, that consonant is doubled before -er and -est are added.}
 

Positive.

Comparative.

Superlative.

Flat

flatter

flattest

Glad

gladder

gladdest

Dim

dimmer

dimmest

 
• නාම විශේෂණයක නියතවාචකය අවසන්වන්නේ අකුරින් නම්, r සහ st පමණක් එකතුකරනු ලැබේ.
 
{If the Positive end in e, only r and st are added.}
 

Positive.

Comparative.

Superlative.

Large

larger

largest

Nice

nicer

nicest

True

truer

truest.

 
• නාම විශේෂණයක නියතවාචකය අකුරින් අවසන්වී එම අකුරට කලින් ව්‍යංජනාක්ෂරයක් යෙදේ නම්, -er සහ -est එකතුකිරීමට පෙර අකුර අකුර බවට පත්වේ.
 
{If the Positive ends in y preceded by a consonant, the y is changed into i before -er and -est are added.}
 

Positive.

Comparative.

Superlative.

Jolly

jollier

jolliest

Dry

drier

driest

Juicy

juicier

juiciest

 
• නාම විශේෂණයක නියතවාචකය අකුරින් අවසන්වී එම අකුරට කලින් ස්වාරාක්ෂරයක් යෙදේ නම්, -er සහ -est එකතුකිරීමට පෙර අකුර අකුර බවට පත් නොවේ.
(පහත උදාහරණ දෙක බලන්න.)
 
Gay gayer gayest; Grey greyer greyest…
 
{If the positive ends in y preceded by a vowel, the y is not changed into i.}
 
• මාත්‍රා දෙකකින් යුත් සමහර නාම විශේෂණ පද සහ මාත්‍රා දෙකකට වඩා වැඩි සියලුම නාම විශේෂණ පදඒවායේ සංසංදනාත්මකවාචකය හා අතිශයාර්ථවාචකය සකසන්නේඑම නාම පදවල කිසිදු වෙනසක් නොකොට  more සහ most එකතුකිරීමෙනි.
 
(පහත උදාහරණ බලන්න.)
 
නියතවාචකය: difficult, beautiful and beautiful
 
සංසංදනාත්මකවාචකය: more difficult, more beautiful, more satisfactory …
 
අතිශයාර්ථවාචකය: most difficult, most beautiful, most satisfactory …
 
{Some adjectives of two syllables, and all of more than two, form their comparative and superlative without changing the word, but by adding more and most.
Thus, we say for The Positive: Difficult, beautiful and beautiful;
The Comparative: more difficult, more beautiful, more satisfactory …
And, for the Superlative: most difficult, most beautiful, most satisfactory …}
 
මතු සඳහන්වන වාක්‍ය දෙස සැලකිල්ලෙන් බලන්න.
{Note the following sentences.}
 
• Positive - Samadhi is a beautiful girl.
• Comparative - Pawani is more beautiful than Samadhi.
• Superlative - Guwani is the most beautiful girl in the class.
 
Gold is a precious metal.
Gold is more precious than any other metal.
Gold is the most precious of all the metals.
 
දැන් මෙහිදීදෙදෙනෙක් හෝ යම් දේවල් දෙකක් සංසන්දනය කිරීමේ දීසංසංදනාත්මකවාචකයට පසුව Than යන අමතර පදය යොදා ගන්නා බව ද වටහා ගන්න.
  
{Now also note here, after the comparative, it is used an extra term THAN to compare two beings/things.}

N.B. Whenever you compare two (beings/thing/situations/ …) that thought of or imagined or known and so on, then you can negate the conjunction ‘than’...

He is better now.
I will make it faster.
This looks speedier. …

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll