දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - කර්තෘ කාරක - කෘදන්ත - 113

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Danatamath Danna Kriyapadayaka Waranangeema - Kathru Karaka - Krudantha - දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - කර්තෘ කාරක - කෘදන්ත - Conjugation of the Verb - Active Voice - Participles.


දැනටමත් දන්නා ක්‍රියාපදය = To Teach. [To teach = අනියත ආකාරය = උගන්වන්න / උගන්වන්(න)ට / උගන්වන්ඩ / - කථා - උගන්නන්ඩ.] 
{The Verb = To Teach. (To Teach = Infinitive.)} 

මිශ්‍ර ක්‍රියාව = Teaching = උගන්වමින්, උගන්න උගන්නා, උගන්නන ගමන්. 
{Present Participle = Teaching. (Doing)} 

අතීත කෘදන්තය = Taught = උගන්නලා, උගන්නපු, උගන්වපු, උගැන්නූ, ඉගැන්නූ, ඉගැන්වූ, උගන්වන ලද. 
{Past Participle = Taught. (Done)} 

පරිපූර්ණ කෘදන්තය (අපණ්ණ කෘදන්තය) = Having taught = උගන්නලා, උගන්නලා ඉවරවෙලා. 
{Perfect Participle = Having taught. (Having done)} 

අඛණ්ඩ පරිපූර්ණ කෘදන්තය (අපණ්ණ පරිපූර්ණ කෘදන්තය) = Having been taught = උගන්වමින් ඉඳලා, උගන්න උගන්නා ඉදලා. 
{Perfect Continuous Participle = Having been taught. (Having been done)} 

Homework - ගෙදරවැඩ. 

ඉහත පරිදි, පහත ක්‍රියා (මූල) පද (පහ), කෘදන්තයන්ට අදාළව වරනඟන්න. 
To play, to write, to sing, to read, සහ to pass. 

{Conjugate the following (Infinitives) verbs in Participles (as above): To play, to write, to sing, to read, and to pass.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll