කාල භේදයේ ආකාර - 68

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Kala Bhedaye Akara - කාල භේදයේ ආකාර - Forms of the Tense. 


වර්තමාන, අතීත සහ අනාගත කාල තුනෙහිම; අනියත, අඛණ්ඩ සහ පරිපූර්ණ කියා ආකාරයන් තුනක් ද දක්නට ලැබේ.

1. Indefinite - අනියත (ආකාරය / ක්‍රියා).

2. Continuous (or Imperfect) - අඛණ්ඩ (ආකාරය / ක්‍රියා).

3. Perfect - පරිපූර්ණ (ආකාරය / ක්‍රියා).

{Each of these tenses has three forms, called Indefinite, Continuous (or Imperfect) and Perfect.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll