දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - කර්තෘ කාරක - ත්‍රෛකාලික ක්‍රියාවිධිය - 108

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Danatamath Danna Kriyapadayaka Waranangeema - Kathru Karaka - Thraikalika Kriyawidhiya – දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - කර්තෘ කාරක - ත්‍රෛකාලික ක්‍රියාවිධිය – Conjugation of the Verb - Active Voice - Indicative Mood.


To Teach (Infinitive) = උගන්වන්න / උගන්වන්(න)ට / උගන්වන්ඩ /  - කථා - උගන්නන්ඩ.

[Infinitive = භාව ක්‍රියාව =  තුමන්ත ක්‍රියාව = ක්‍රියා ධාතුව = ක්‍රියා ප්‍රකෘතිය.]
[භාව ක්‍රියාව = ක්‍රියා ධාතුව = තුමන්ත ක්‍රියාව = ක්‍රියා ප්‍රකෘතිය = ක්‍රියා මූලය = කිසිදු වෙනසක් සිදු කිරීමට (වරනැඟීමට) පෙර, ක්‍රියා පදයක මූලික ම ස්වරූපය.]

(කර්තෘ කාරක - ත්‍රෛකාලික ක්‍රියාවිධිය.)

{To Teach - To Teach = Infinitive. (Active Voice - Indicative Mood.)}

සැ.යු.: පහත වාක්‍ය සියල්ල ම “මම උගන්වමි” යනාදිය සිංහල භාෂා ව්‍යාකර්ණානුකූල යෙදුම් විනා, භාවිතයේ දී / කතා ව්‍යවහාරයේ දී “මම / මං | ඔවුහු / ඔවුන් උගන්නනවා” ආදී ලෙස යෙදෙන බව සලකන්න. (... teaching = උගන්න උගන්න = උගන්න උගන්නා = උගන්වමින්)

Present Indefinite.
සරල වර්තමානකාල.
Singular
Plural
ඒකවචන
බහුවචන
I teach.
We teach.
මම උගන්වමි.
අපි උගන්වන්නෙමු.
You teach.
You teach.
ඔබ උගන්වනෙහි.
ඔබලා උගන්වනෙහු.
Thou teachest. (archaic)
Ye teach. (archaic)
තෝ උගන්වනෙහි. (ඉපැරණි)
තොපි උගන්වනෙහු. (ඉපැරණි)
He / She / It teaches.
They teach.
ඔහු / ඇය / ඌ උගන්වයි.
ඔවුහු උගන්වති.

Present Continuous.
සරල වර්තමානකාල අඛණ්ඩ.
Singular
Plural
ඒකවචන
බහුවචන
I am teaching.
We are teaching.
මම උගන්න උගන්න ඉන්නවා.
අපි උගන්න උගන්න ඉන්නවා.
You are teaching.
You are teaching.
ඔබ උගන්න උගන්න ඉන්නවා.
ඔබලා උගන්න උගන්න ඉන්නවා.
Thou art teaching. (archaic)
Ye are teaching. (archaic)
තෝ උගන්න උගන්න ඉන්නවා.
තෙපි උගන්න උගන්න ඉන්නවා.
He / She / It is teaching.
They are teaching.
එයා .... උගන්න උගන්න ඉන්නවා.
ඔවුහු උගන්න උගන්න ඉන්නවා.

Present Perfect.
සරල වර්තමානකාල පරිපූර්ණ.
Singular
Plural
ඒකවචන
බහුවචන
I have taught.
We have taught.
මම උගන්නලා තියනවා.
අපි උගන්නලා තියනවා.
You have taught.
You have taught.
ඔබ උගන්නලා තියනවා.
ඔබලා උගන්නලා තියනවා.
Thou hast taught. (archaic)
Ye have taught. (archaic)
තෝ උගන්නලා තියනවා.
තොපි උගන්නලා තියනවා.
He / She / It has taught.
They have taught.
මෙයා .... උගන්නලා තියනවා.
ඔවුහු උගන්නලා තියනවා.

Present Perfect Continuous.
සරල වර්තමානකාල පරිපූර්ණ අඛණ්ඩ.
Singular
Plural
ඒකවචන
බහුවචන
I have been teaching.
We have been teaching.
මම උගන්න උගන්න ඉඳලා තියනවා.
අපි උගන්න උගන්න ඉඳලා තියනවා.
You have been teaching.
You have been teaching.
ඔබ උගන්න උගන්න ඉඳලා තියනවා.
ඔබලා උගන්න උගන්න ඉඳලා තියනවා.
Thou hast been teaching. (archaic)
Ye have been teaching. (archaic)
තෝ උගන්න උගන්න ඉඳලා තියනවා.
තෙපි උගන්න උගන්න ඉඳලා තියනවා.
He / She / It has been teaching.
They have been teaching.
මිනිහා .... උගන්න උගන්න ඉඳලා තියනවා.
ඔවුන් උගන්න උගන්න ඉඳලා තියනවා.

Past Indefinite.
සරල අතීතකාල.
Singular
Plural
ඒකවචන
බහුවචන
I taught.
We taught.
මම ඉගැන්නුවා.
අපි ඉගැන්නුවා.
You taught.
You taught.
ඔබ ඉගැන්නුවා.
ඔබලා ඉගැන්නුවා.
Thou taughtest. (archaic)
Ye taught. (archaic)
තෝ ඉගැන්නුවා.
තෙපි ඉගැන්නුවා.
He / She / It taught.
They teach.
... එයා ඉගැන්නුවා.
ඔවුන් ඉගැන්නුවා.

Past Continuous.
සරල අතීතකාල අඛණ්ඩ.
Singular
Plural
ඒකවචන බහුවචන
I was teaching.
We were teaching.
මම උගන්න උගන්න හිටියා.
අපි උගන්න උගන්න හිටියා.
You were teaching.
You were teaching.
ඔබ උගන්න උගන්න හිටියා.
ඔබලා උගන්න උගන්න හිටියා.
Thou wast teaching. (archaic)
Ye were teaching. (archaic)
තෝ උගන්න උගන්න හිටියා.
තොපි උගන්න උගන්න හිටියා.
He / She / It was teaching.
They were teaching.
.... මෙයා උගන්න උගන්න හිටියා.
ඔවුහු උගන්න උගන්න හිටියා.

Past Perfect.
සරල අතීතකාල පරිපූර්ණ.
Singular
Plural
ඒකවචන
බහුවචන
I had taught.
We had taught.
මම උගන්නලා තිබ්බා.
අපි උගන්නලා තිබ්බා.
You had taught.
You had taught.
ඔබ උගන්නලා තිබ්බා.
ඔබලා උගන්නලා තිබ්බා.
Thou hadst taught. (archaic)
Ye had taught. (archaic)
තෝ උගන්නලා තිබ්බා.
තෙපි උගන්නලා තිබ්බා.
He / She / It had taught.
They had taught.
... ගෑණි .... උගන්නලා තිබ්බා.
ඔවුන් උගන්නලා තිබ්බා.

Past Perfect Continuous.
සරල අතීතකාල පරිපූර්ණ අඛණ්ඩ.
Singular
Plural
ඒකවචන
බහුවචන
I had been teaching.
We had been teaching.
මම උගන්න උගන්න ඉඳලා තිබ්බා.
අපි උගන්නමින් ඉඳලා තිබ්බා.
You had been teaching.
You had been teaching.
ඔබ උගන්න උගන්න ඉඳලා තිබ්බා.
ඔබලා උගන්නමින් ඉඳලා තිබ්බා.
Thou hadst been teaching. (archaic)
Ye had been teaching. (archaic)
තා උගන්න උගන්න ඉඳලා තිබ්බා.
තෙපි උගන්නමින් ඉඳලා තිබ්බා.
He / She / It had been teaching.
They had been teaching.
එයා .... උගන්න උගන්න ඉඳලා තිබ්බා.
ඔවුන් උගන්නමින් ඉඳලා තිබ්බා.

Future Indefinite.
සරල අනාගතකාල.
Singular
Plural
ඒකවචන
බහුවචන
I shall / will teach.
We shall / will teach.
මං උගන්නයි / උගන්නාවි.
අපි උගන්නයි / උගන්නාවි.
You will teach.
You will teach.
ඔබ උගන්නයි / උගන්නාවි.
ඔබලා උගන්නයි / උගන්නාවි.
Thou wilt teachest. (archaic)
Ye will teach. (archaic)
තෝ උගන්නයි / උගන්නාවි.
තොපි උගන්නයි / උගන්නාවි.
He / She / It will teach.
They will teach.
මනුස්සයා උගන්නයි / උගන්නාවි.
එයාලා උගන්නයි / උගන්නාවි.

Future Continuous.
සරල අනාගතකාල අඛණ්ඩ.
Singular
Plural
ඒකවචන
බහුවචන
I shall be / will be teaching.
We shall be / will be teaching.
මම උගන්න උගන්න ඉඳියි / ඉඳීවි.
උගන්න උගන්න ඉඳියි / ඉඳීවි.
You will be teaching.
You will be teaching.
ඔයා උගන්න උගන්න ඉඳියි / ඉඳීවි.
ඔයාලා උගන්න උගන්න ඉඳියි / ඉඳීවි.
Thou wilt be teaching. (archaic)
Ye will be teaching. (archaic)
තා උගන්න උගන්න ඉඳියි / ඉඳීවි.
තෙපි උගන්න උගන්න ඉඳියි / ඉඳීවි.
He / She / It will be teaching.
They will be teaching.
එයා උගන්න උගන්න ඉඳියි / ඉඳීවි.
 එයාලා උගන්න උගන්න ඉඳියි / ඉඳීවි.

Future Perfect.
සරල අනාගතකාල පරිපූර්ණ.
Singular
Plural
ඒකවචන
බහුවචන
I shall have / will have taught.
We shall have / will have taught.
මම උගන්නලා තියෙයි / තියේවි.
අපි උගන්නලා තියෙයි / තියේවි.
You will have taught.
You will have taught.
ඔයා උගන්නලා තියෙයි / තියේවි.
මෙයාලා උගන්නලා තියෙයි / තියේවි.
Thou wilt have taught. (archaic)
Ye will have taught. (archaic)
තො උගන්නලා තියෙයි / තියේවි.
තොපි උගන්නලා තියෙයි / තියේවි.
He / She / It will have taught.
They will have taught.
එයා උගන්නලා තියෙයි / තියේවි.
ඔවුන් උගන්නලා තියෙයි / තියේවි.

Future Perfect Continuous.
සරල අනාගතකාල පරිපූර්ණ අඛණ්ඩ.
Singular
Plural
ඒකවචන
බහුවචන
I shall have been / will have been teaching.
We shall have been / will have been teaching.
මම උගන්න උගන්න ඉඳලා තියෙයි / තියේවි.
අපි උගන්න උගන්න ඉඳලා තියෙයි / තියේවි.
You will have been teaching.
You will have been teaching.
ඔයා උගන්න උගන්න ඉඳලා තියෙයි / තියේවි.
ඔයාලා උගන්න උගන්න ඉඳලා තියෙයි / තියේවි.
Thou wilt have been teaching. (archaic)
Ye will have teaching. (archaic)
තෝ උගන්න උගන්න ඉඳලා තියෙයි / තියේවි.
තොපි උගන්න උගන්න ඉඳලා තියෙයි / තියේවි.
He / She / It will have been teaching.      
They will have been teaching.
එයා උගන්න උගන්න ඉඳලා තියෙයි / තියේවි.
එයාලා උගන්න උගන්න ඉඳලා තියෙයි / තියේවි.

Homework - ගෙදරවැඩ.

ඉහත (වගුවල) පරිදි, පහත ක්‍රියා (මූල) පද (පහ), ත්‍රෛකාලික ක්‍රියාවිධිය තුළ වරනඟන්න.
To play, to write, to sing, to read, සහ to pass.

{Conjugate the following verbs in Indicative Mood (as above): To play, to write, to sing, to read, and to pass.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll