දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - කර්ම කාරක - අසම්භාව්‍ය ක්‍රියාවිධිය - 115

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Danatamath Danna Kriyapadayaka Waranangeema - Karma Karaka – Asambhawya Kriyawidiya – (දැනටමත් දන්නා) ක්‍රියාපදයක වරනැඟීම - කර්ම කාරක - අසම්භාව්‍ය (ක්‍රියා) ක්‍රියාවිධිය – Conjugation of the Verb - Passive Voice - Subjunctive Mood.


To Teach = උගන්වන්න / උගන්වන්(න)ට / උගන්වන්ඩ /  - කථා - උගන්නන්ඩ.
[To Teach = Infinitive = භාව ක්‍රියාව = තුමන්ත ක්‍රියාව = ක්‍රියා ධාතුව = ක්‍රියා ප්‍රකෘතිය.]
[භාව ක්‍රියාව = ක්‍රියා ධාතුව = ක්‍රියා ප්‍රකෘතිය = ක්‍රියා මූලය = කිසිදු වෙනසක් සිදු කිරීමට
(වරනැඟීමට) පෙර, ක්‍රියා පදයක මූලික ම ස්වරූපය.]

Present Indefinite.
Present Indefinite.
Singular
Plural


{Note: Here, “I” only is capitalized in “Subject.”
මෙහි දී කර්තෘලොකු අකුරින් තබනුයේ “I” ම පමණි.}


If I am taught. (be)
මට උගන්නනවා නම්.
If We are taught.
අපිට උගන්නනවා නම්.


If You are taught.
ඔබට / ඔයාට උගන්වනවා නම්.
If You are taught.
ඔබලාට / ඔයාලාට උගන්වනවා නම්.


If Thou art taught. (archaic)
තොට / තට / නුඹට .... නම්
If Ye are taught. (archaic)
තොපිට / තොපට / නුඹලාට .... නම්


If He / She / It is taught.
If They are taught.
එයාට / ඔහුට / ඇයට / උට / ඌට / ඒකට ...
ඔවුන්ට උගන්නනවා නම්.

Present Continuous.
Present Continuous.
Singular
Plural


If I am being taught.
මට උගන්නමින් ඉන්නවා නම්.
If We are being taught.
අපිට උගන්නමින් ඉන්නවා නම්.


If You are being taught.
ඔබට / ඔයාට උගන්නමින් ඉන්නවා නම්.
If You are being taught.
ඔබලාට / ඔයාලාට උගන්නමින් ඉන්නවා නම්.


If Thou art being taught. (archaic)
තොට / තට / නුඹට .... නම් (ඉපැරණි)
If Ye are being taught. (archaic)
තොපිට / තොපට / නුඹලාට .... නම් (ඉපැරණි)


If He / She / It is being taught.
එයාට / ඔහුට / ඇයට / උට / ඌට / ඒකට ...
If They are being taught.
ඔවුන්ට උගන්නමින් ඉන්නවා නම්.


{Note: Here, “I” only is capitalized in Subject.
මෙහි දී කර්තෘ ලොකු අකුරින් තබනුයේ “I” ම පමණි.}

Present Perfect.
Present Perfect.
Singular
Plural


If I have been taught.
මට උගන්නලා තියෙනවා නම්.
If We have been taught.
අපිට උගන්නලා තියෙනවා නම්.


If You have been taught.
ඔබට / ඔයාට උගන්නලා තියෙනවා නම්.
If You have been taught.
ඔබලාට / ඔයාලාට උගන්නලා තියෙනවා නම්.


If Thou hast been taught. (archaic)
තොට / තට / නුඹට ....  නම්(ඉපැරණි)
If Ye have been taught. (archaic)
තොපිට / තොපට / නුඹලාට ... (ඉපැරණි)


If He / She / It has been taught.
එයාට / ඔහුට / ඇයට / උට / ඌට / ඒකට ...
If They have been taught.
ඔවුන්ට උගන්නලා තියෙනවා නම්.


{Note: Here, “I” only is capitalized in Subject.
මෙහි දී කර්තෘ ලොකු අකුරින් තබනුයේ “I” ම පමණි.}

සරල වර්තමානකාල පරිපූර්ණ අඛණ්ඩ ආකාරය / ආකාර (යොදාගන්නේ) නැත.
No Present Perfect Continuous form / forms (used).

Past Indefinite.
Past Indefinite.
Singular
Plural


If I were taught. (was)
මට ඉගැන්නුවා නම්.
If We were taught.
අපිට ඉගැන්නුවා නම්.


If You were taught.
ඔබට / ඔයාට ඉගැන්නුවා නම්.
If You were taught.
ඔබලාට / ඔයාලාට ඉගැන්නුවා නම්.


If Thou wert taught. (archaic)
තොට / තට / නුඹට ... (ඉපැරණි)
If Ye were taught. (archaic)
තොපිට / තොපට / නුඹලාට ... (ඉපැරණි)


If He / She / It were taught. (was)
එයාට / ඔහුට / ඇයට / උට / ඌට / ඒකට ...
If They were taught.
ඔවුන්ට ඉගැන්නුවා නම්.


{Note: Here, “I” only is capitalized in Subject.
මෙහි දී කර්තෘ ලොකු අකුරින් තබනුයේ “I” ම පමණි.}

Past Continuous.
Past Continuous.
Singular
Plural


If I were being taught. (was)
මට උගන්වමින් හිටියා නම්.
If We were being taught.
ඔවුන්ට උගන්නමින් හිටියා නම්.


If You were taught.
ඔබට / ඔයාට උගන්න උගන්න හිටියා...
If You were taught.
ඔබලට / ඔයාලට උගන්න උගන්නා හිටියා...


If Thou wert being taught. (archaic)
තොට / තට / නුඹට .... නම් (ඉපැරණි).
If Ye were being taught. (archaic)
තොපිට / තොපට / නුඹලාට ....  නම්.


If He / She / It were being taught.
ඔහුට / ඇයට / උට / ඌට / ඒකට ...
If They were being taught.
ඔවුන්ට උගන්නමින් හිටියා නම්.
(were)

{Note: Here, “I” only is capitalized in Subject.
මෙහි දී කර්තෘ ලොකු අකුරින් තබනුයේ “I” ම පමණි.}

Past Perfect.
Past Perfect.
Singular
Plural


If I had been taught.
මට උගන්නලා තිබ්බා නම්.
If We had been taught.
අපිට උගන්නලා තිබුණා නම්.


If You had been taught.
ඔබට / ඔයාට උගන්නලා තිබ්බා නම්.
If Ye had been taught.
ඔබලාට / ඔයාලාට .... තිබුණා නම්.


If Thou hadst been taught. (archaic)
තොට / තට / නුඹට ....  නම්. (ඉපැරණි)
If You had been taught. (archaic)
තොපිට / තොපට / නුඹලාට ...


If He / She / It had been taught.
එයාට / ඔහුට / ඇයට / උට / ඌට / ඒකට ...
If They had been taught.
ඔවුන්ට උගන්නලා තිබුණා  නම්.


{Note: Here, “I” only is capitalized in Subject.
මෙහි දී කර්තෘ ලොකු අකුරින් තබනුයේ “I” ම පමණි.}

සරල අතීතකාල පරිපූර්ණ අඛණ්ඩ ආකාරය / ආකාර (යොදාගන්නේ) නැත.
No Past Perfect Continuous form / forms (used).

Future Indefinite.
Future Indefinite.
Singular
Plural


If I should be / would be taught.
මට උගන්වනවා ඇති නම්.
If we should be / would be taught.
අපිට උගන්වනවා ඇත්නම්.


If You would be taught.
ඔබට / ඔයාට .... නම්
If You would be taught.
ඔබලාට / ඔයාලාට .... නම්


If Thou wouldst be taught. (archaic)
තොට / තට / නුඹට .... නම්. (ඉපැරණි)
If Ye would be taught. (archaic)
තොපිට / තොපට / නුඹලාට ...


If He / She / It would be taught.
එයාට / ඔහුට / ඇයට / උට / ඌට / ඒකට ...
If They would be taught.
ඔවුන්ට උගනවන්වා ඇති නම්.


{Note: Here, “I” only is capitalized in Subject.
මෙහි දී කර්තෘ ලොකු අකුරින් තබනුයේ “I” ම පමණි.}

සරල අනාගතකාල අඛණ්ඩ ආකාරය / ආකාර (යොදාගන්නේ) නැත.
No Future Continuous form / forms (used).

Future Perfect.
Future Perfect.
Singular
Plural


If I should have been / would have been taught.
මට උගන්නලා ඇත්නම්.
If We should have been / would have been taught.
අපිට උගන්වලා ඇති නම්.


If You would have been taught.
ඔබට / ඔයාට .... නම්.
If You would have been taught.
ඔබලාට / ඔයාලාට .... නම්.


If Thou wouldst have been taught. (archaic)
තොට / තට / නුඹට ....  නම්. (ඉපැරණි)
If Ye would have been taught. (archaic)
තොපිට / තොපට / නුඹලාට .... නම්.


He / She / It would have been taught.
එයාට / ඔහුට / ඇයට / උට / ඌට / ඒකට ...
If They would have been taught.
ඔවුන්ට උගන්වලා ඇත්නම්.


{Note: Here, “I” only is capitalized in “Subject”.     
මෙහි දී කර්තෘ ලොකු අකුරින් තබනුයේ “I” ම පමණි.}

සරල අනාගතකාල පරිපූර්ණ අඛණ්ඩ ආකාරය / ආකාර (යොදාගන්නේ) නැත.
No Future Perfect Continuous form / forms (used).

| 115 වන පාඩමෙහි පහත |
< තේරුම්ගැනීමට අපහසු නම් පමණක්, පහත කොටු (අහු) වරහන් තුළ ඇති පැහැදිලිකිරීම් හා උදාහරණ මුළුමණින් ම නොසලකාහරින්න. මෙම වෙබ්අඩවියෙහි බොහෝ කර්මකාරක වාක්‍ය යොදා ඇත්තේ එකී පහත පැහැදිලිකිරීම් හා සමගාමී අයුරෙනි.>

[සැ.යු.: ඉහත වාක්‍ය සියල්ල ම මට උගන්නනවා නම්” ... යනාදිය සිංහල භාවිතයේ දී / කතා ව්‍යවහාරයේ දී යෙදෙන කර්මකාරක වාක්‍ය බව හා සිංහල භාෂා ව්‍යාකර්ණානුකූලව කර්මකාරක වාක්‍ය නම්,

මම උගන්වනු ලැබෙමි නම්.
(තේරුම = මට උගන්වනු ලැබේ නම් / ලැබෙයි නම්.)
ගුරුවරුන් විසින් මම උගන්වනු ලැබෙමි නම්.
(තේරුම = ගුරුවරුන් විසින් මට උගන්වනු ලැබේ නම් / ලැබෙයි නම්.)

අපි උගන්වනු ලැබුවෙමු නම් / ලදිමු නම්.
(තේරුම = අපිට උගන්වනු ලැබිණ නම් / ලැබුණි නම් / උගන්වන ලදී නම්.)
ගුරුවරුයා විසින් අපි උගන්වනු ලැබුවෙමු නම් / ලදිමු නම්.
(තේරුම = ගුරුවරයා විසින් අපිට උගන්වනු ලැබිණ නම් / ලැබුණි නම් / උගන්වන ලදී නම්.)

... ආදී ලෙස යෙදෙන බව සලකන්න.]

Homework - ගෙදරවැඩ.

ඉහත (වගුවල) පරිදි, පහත ක්‍රියා (මූල) පද (පහ), කර්ම කාරක - අසම්භාව්‍ය (ක්‍රියා) ක්‍රියාවිධිය තුළ වරනඟන්න.
To play, to write, to sing, to read, සහ to pass.

{Conjugate the following (Infinitives) verbs in Passive Voice - Subjunctive Mood
(as above): To play, to write, to sing, to read, and to pass.}

115 වන (මෙම) පාඩමෙහි පහත ද බලන්න.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll