ඒකවචන බහුවචන භේදය - 15

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

EkaWachana BahuWachana Bhedaya - ඒකවචන බහුවචන භේදය - Number.


අපි, “එක් දෙයක්” ගැන කතාකරනවිට දී, යොදනුයේ ඒක වචන ස්වරූපය යි.
උදාහරණ : Horse, man, party …

{When we speak of a single thing, we use what is called the Singular form.
E.g. Horse,man, party …}

අපි යම්දෙයක් ගැන කතාකරනවිට, එය එකකට වඩාවැඩි නම් යොදනුයේ, බහුවචන ස්වරූපය යි.
උදාහරණ : Horses, men, parties …

{When we speak of more than one of anything, we use what is called the Plural form. 
E.g. Horses, men, parties …}

සාමාන්‍යයෙන්, බහුවචනයෙන් යොදනුයේ සාමාන්‍ය සංඥා නාම හා සමූහවාචී නාම පමණි.

{Generally, only Common nouns and Collective nouns are used in the plural.} 

ද්‍රව්‍ය නාම, සංඥා නාම, භාවවාචක නාම බහුවචනයෙන් යොදනුයේ, එම නාමයන් සර්වනාමලෙසින් යොදනවිටදී පමණි.

{Material nouns, Proper nouns and Abstract nouns are used in the plural, only when they are used as Common nouns.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll