දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - කර්තෘ කාරක - භාව(තුමන්ත)ක්‍රියා ක්‍රියාවිධිය - 117

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Danatamath Danna Kriyapadayaka Waranangeema - Karma Karaka – Bhawa(Thumantha)Kriya Kriyawidhiya –  දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - කර්ම කාරක - භාව(තුමන්ත)ක්‍රියා ක්‍රියාවිධිය - Conjugation of the Verb - Passive Voice -  Infinitive Mood.


දැනටමත් දන්නා ක්‍රියාපදය = To Teach = කර්තෘ කාරක - භාව(තුමන්ත)ක්‍රියාව.

අනියත (ආකාරය) - To be taught - ඉගැන්වෙන්න / ඉගැන්වෙන්(න)ට / ඉගැන්වෙන්ඩ.
{Indefinite - To be taught.}

පරිපූර්ණ (ආකාරය) - To have been taught -  ඉගැන්නිලා තියෙන්න / ඉගැන්විලා තියෙන්න.
{Perfect - To have been taught.}

අඛණ්ඩ (ආකාරය) – (ව්‍යාකරණානුකූලව අර්ථවත්) ආකාරයක් නොමැත. .
{Continuous – No (Grammatically Meaningful) Form.}

පරිපූර්ණ අඛණ්ඩ (ආකාරය) - (ව්‍යාකරණානුකූලව අරුතැති) ආකාරයක් නොමැත. .

{Perfect Continuous – No (Grammatically Meaningful) Form.}

Homework - ගෙදරවැඩ.

ඉහත පරිදි, පහත ක්‍රියා (මූල) පද (පහ), (ඉහතාකාරයෙන්) කර්ම කාරක - භාව(තුමන්ත)ක්‍රියා ක්‍රියාවිධිය තුළ වරනඟන්න.
To play, to write, to sing, to read, සහ to pass.

{Conjugate the following (Infinitives) verbs in Passive voice Infinitive Mood (as above): To play, to write, to sing, to read, and to pass.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll