සරල අනියත ක්‍රියා - 69

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Aniyatha (Akaraya) - අනියත (ආකාරය) - Indefinite.


සාමාන්‍යයෙන්, සරලව ක්‍රියාවක් සඳහන් කරන විට, අදාළ ක්‍රියා පදයේ ස්වරූපයට ‘අනියත’ (ආකාරය), යැයි කියනු ලැබේ. [සරල අනියත ක්‍රියා = Simple Indefinite.]

{When an action is simply mentioned, the Form of the verb is called Indefinite.}

Present Tense - I live - මම අද්දකිනවා - වර්තමාන කාලය.

Past Tense - I lived - මම අත්දැක්කා - අතීත කාලය.

Future Tense - I shall / will live - මම අද්දකියි - අනාගත කාලය.

Homework - ගෙදරවැඩ.

වර්තමාන, අතීත සහ අනාගත කාල තුනටම අදාළ, භාවිත නිදසුන් සොයන්න.

{Find some illustrations of use, referred to all the three tenses.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll