දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - ටූ බී - කෘදන්ත - 127

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Danatamath Danna Kriyapadayaka Varanangeema -Too Bee – Krudantha – දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - ටූ බී - කෘදන්ත – Conjugation of the Verb - To Be – Participles. 


මිශ්‍රක්‍රියාව = Being = ඉඳිමින්, සිටිමින්, හිටිමින්; වෙමින් ඉන්නවා, වෙවී, වෙවි වෙවී; පවතිමින්, පැවති පැවතී.
යම් ක්‍රියාවක් කර කර, යම් ක්‍රියාවක් කර කරා, යම් ක්‍රියාවක් වෙවී, යම් ක්‍රියාවක් පැවති පැවතී.
{Present Participle = Being.}

අතීත කෘදන්තය = Been = ඉඳලා, ඉඳ; සිටලා, සිට; හිටලා, හිට; වී, වෙලා, වූ; වුණු, උණු; පැවති, පැවත, පැවතුණ, පැවතුණු.
යම් ක්‍රියාවක් කරලා, යම් ක්‍රියාවක් වෙලා, යම් ක්‍රියාවක් පැවතිලා.
{Past Participle = Been}

ගෙදරවැඩ - Homework.
ඕනෑම තැනකදී, ඉහත පරිදි, “ටූ බී” (මූල) ක්‍රියාපදය - විධික්‍රියා ක්‍රියාවිධිය තුළ යොදා ගන්නා / වරනගනා සෑම විටකදී ම, ඒ බව මැනවින් හඳුනා / තේරුම් / සටහන්කර / ලැයිස්තු ගතකර ගන්න.
{Find / note / figure out / list / observe carefully, whenever / wherever The verb To BE is conjugated in above.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll