අඛණ්ඩ ක්‍රියා - 70

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Akhanda (Akaraya) - අඛණ්ඩ (ආකාරය) - Continuous (හෝ Imperfect). 


ක්‍රියාවක් දිගින් දිගටම සිදුවෙමින් පවතින බවට අදාළව සඳහන් කරන විට, අදාළ ක්‍රියා පදයේ ස්වරූපයට ‘අඛණ්ඩ’ (ආකාරය) යැයි කියනු ලැබේ.

{When an action is referred to as going on, the form of the verb is called Continuous.}

I am living - මම අත්දකිමින් ඉන්නේ.

I was living - මම අත්දකිමින් හිටියා.

I shall be / will be living - මම අත්දකිමින් ඉඳියි.

Homework - ගෙදරවැඩ.

වර්තමාන, අතීත සහ අනාගත කාල තුනටම අදාළ, භාවිත නිදසුන් සොයන්න.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll