දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - කර්තෘ කාරක - භාවක්‍රියා (තුමන්ත ක්‍රියා) ක්‍රියාවිධිය - 111

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Danatamath Danna Kriyapadayaka Waranangeema - Kathru Karaka – Bhawa(Thumantha)Kriya Kriyawidhiya – දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - කර්තෘ කාරක - භාව(තුමන්ත)ක්‍රියා ක්‍රියාවිධිය - Conjugation of the Verb - Active Voice - Infinitive Mood.


දැනටමත් දන්නා ක්‍රියාපදය = To Teach.

අනියත (ආකාරය) - To teach - උගන්වන්න / උගන්වන්(න)ට / උගන්වන්ඩ / - කථා - උගන්නන්ඩ.
{Indefinite - To teach.}

පරිපූර්ණ (ආකාරය) - To have taught - උගන්වලා තියෙන්න / .... / - කථා - ...
{Perfect - To have taught.}

අඛණ්ඩ (ආකාරය) - To be teaching - උගන්වමින් ඉන්න / .... / - කථා - ...
{Continuous - To be teaching.}

පරිපූර්ණ අඛණ්ඩ (ආකාරය) - To have been teaching - උගන්වමින් ඉඳලා තියෙන්න / .... / - කථා - ...
{Perfect Continuous - To have been teaching.}

Homework - ගෙදරවැඩ.

ඉහත පරිදි, පහත ක්‍රියා (මූල) පද (පහ), විධික්‍රියා ක්‍රියාවිධිය තුළ වරනඟන්න.
To play, to write, to sing, to read, සහ to pass.

{Conjugate the following (Infinitives) verbs in Infinitive Mood (as above): To play, to write, to sing, to read, and to pass.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll