කඩක්‍රියා

Kada Kriyapada - කඩ ක්‍රියාපද - Phrasal Verbs.

[සම්පූර්ණ/පරිපූර්ණ සිංහල පරිවර්තනයන් බලාපොරොත්තු වෙන්න; එතෙක් ශබ්දකෝෂ ඇසුරින්, ශබ්ද හා අරුත් කටපාඩම් කරගන්න.]

 “කඩ ක්‍රියාපදයක් යනු කුමක්ද? - What is a phrasal verb?


කඩ ක්‍රියාපද = නෛපාතික ක්‍රියාපද

ක්‍රියාපදයක් සමඟ ක්‍රියා විශේෂණයක් හෝ අව්‍ය ශබ්දයක් (a, an, the හැර, at, by, for, in, of, to,  ... ) හෝ ඒ දෙකම හෝ යෙදීමෙන් උපදින ක්‍රියාපදය කඩ ක්‍රියාපදයනම් වේ.
කඩ ක්‍රියාපදයදෙස බැලීමෙන්, එහි අන්තර්ගත වචනාර්ථ අදහස හඳුනාගැනීමට පහසුවියහැකිවුවද, විශේෂාර්ථය හඳුනාගැනීමට අපහසුවියහැකිය. 

{A phrasal verb is a verb which is a combination of a verb and an adverb, a verb and a preposition, and a verb with an adverb and a preposition. It can have a literal meaning that is easy to understand because the meaning is clear from the words that are used in the phrasal verb itself. It can also have an idiomatic meaning which cannot easily be understood by looking at the words themselves.}

එම වෙනස හඳුනාගනිමු.
{The following examples contain a literal meaning and an idiomatic meaning:}

ක්‍රියා පදයක් හා ක්‍රියා විශේෂණයක් එකතුවීමෙන්...
Verb and Adverb (run + around)

run around යන “කඩ ක්‍රියාපදයගත විට, එහි අන්තර්ගත වචනාර්ථ අදහසවනුයේ රවුමේ දුවනවා” (රවුමක් තුළ, යමක් වටේ දුවනවා) වුවද එහි විශේෂාර්ථය වනුයේ හැමතැනම (හතර/දහ අතේ’) ඇවිදිනවා” (යමක් කරන්න, එක එක තැන්වලට යනවා) යන්නයි.
එසේම,

{to run around (something) - to run in a circle around something
The dog ran around the fire hydrant.
to run around (somewhere) - to go to various places to do something
I spent the day running around downtown.}

ක්‍රියා පදයක් හා අව්‍ය ශබ්දයක් එකතුවීමෙන්...
Verb and a Preposition (run + into)

run into - වචනාර්ථය = යමක (වදින්න) හැප්පෙන්න යනවා. විශේෂාර්ථය = අහම්බෙන් යමෙක්/යමක් මුණගැහෙනවා.

{to run into (someone or something) - to hit or crash into someone or something
The car ran into the truck on the busy street.
to run into (someone) - to meet someone by chance
I ran into my friend in a restaurant yesterday.

ක්‍රියා පදයක්, ක්‍රියා විශේෂණයක්  හා අව්‍ය ශබ්දයක් එකතුවීමෙන්...
Verb and Adverb and Preposition (run + along/around + with)

run along with - වචනාර්ථය = එකම වේගයෙන්, යම් කෙනෙක් එක්ක (සමාන්තරව) දුවනවා.
[කෙනෙකුට හෝ දෙයකට පසෙකින් (පැත්තකින්) හෝ කෙනෙක් හෝ දෙයක් වෙත, එම දෙය හෝ පුද්ගලයා ගේ (චලනයේ) වේගයෙන් ම දුවනවා.]
විශේෂාර්ථය = කවුරු හරි/කණ්ඩායමක් එක්ක යාළුවෝ (set) වෙන අදහසින්, එකතුවෙලා එක එක වැඩ කරනවා.

{to run along with (someone or something) - to run beside or at the same pace as someone or something.
The dog ran along with the bicycle.
to run around with (someone) - to be friends and do things with someone or with a group
The boy is running around with a bad group of people.}

කැඩි ක්‍රියාපදයක් සමඟ තවත් පද එකතුවීමෙන්  සමහර රූඬි නිර්මාණය වේ. එවිට රූඬිමය අරුත ගෙනදීමට යෙදෙන ස්ථිර ක්‍රමයක් පවතී.
{Some idiomatic expressions are made with a phrasal verb plus some other words. These words are used in a fixed order to give an idiomatic meaning.}

උදාහරණයක් - An Example.

To run (verb) around (adverb) “like a chicken with its head cut off” - කිසි හේතුවක් නැතුව, ඉමහත් කලබලෙන් එහෙ මෙහෙ දිව්වා, “හරියරට බෙල්ල කපපු කුකුලෙක් වගේ ඉවක් බවක් නැතුව - to run around with what seems to be no purpose

I ran around like a chicken with its head cut off as I tried to prepare for my holidays.

මෙතැන්සිට, ඉංග්‍රීසි කඩ ක්‍රියාපද අකාරාදී පිළිවෙලට සිංහල ආරහෝ අරුත ගන්වා, පෙළගසනු ලැබේ. ආදරයෙන් වැළඳගනිත්වා.


Common A to Z Phrasal/Prepositional Verbs.


Abbreviations: sby=somebody; sthg=something
phrasal verb
meaning
example sentence
ask sby out
invite on a date
Brian asked Judy out to dinner and a movie.
ask around
ask many people the same question
asked around but nobody has seen my wallet.
add up tosthg
equal
Your purchases add up to $205.32.
back sthg up
reverse
You'll have to back up your car so that I can get out.
back sby up
support
My wife backed me up over my decision to quit my job.
blow up
explode
The racing car blew up after it crashed into the fence.
blow sthg up
add air
We have to blow 50 balloons up for the party.
break down
stop functioning (vehicle, machine)
Our car broke down at the side of the highway in the snowstorm.
break down
get upset
The woman broke down when the police told her that her son had died.

Below Copyright phrase is not applied to this page, and Thanks to (Resource) www.idiomconnection.com and www.englishclub.com

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll